ෆ්ලෝරා ෆුුුඩ් සමූහය ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරයි ඒ වගේම අපි ඔබ හා ඇති සබදතාවය අගය කරමු
අපි අපගේ වෙබ් අඩවිවල, යෙදුම්, තෙවන පාර්ශව සන්නාමගත පිටු මත කුකීස් සහ වෙනත් සමාන ලුහුබැදීමේ තාක්ෂණය භාවිතා කරමු, අපගේ වෙබ් අඩවිය හරහා සහ තෙවනි පාර්ශව වේදිකා හරහා ප් රවේශ වන යෙදුම් හරහා (“අඩවි”) ඔබගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට, අපගේ නිශ්පාදන සහ සේවා පිරිනැමීමට, සහ අපගේ වෙබ් අඩවිය ඔබ අපේක්ෂා කරන ආකාරයටම ක් රියාත්මක වන බවට තහවුරු කිරීමටද හැකිවේ.
මෙම කුකී දැන්වීම ("දැන්වීම") අපගේ වෙබ් අඩවියේ භාවිතා වන කුකීවල විව්ධ කාණ්ඩයන් සහා අනෙකුත් සමානතාවයන් සාරාංශගත කරයි. මෙම දැන්වීම මගින් කුකී කළමණාකරනය කරන්නේ කෙසේද කියලාද තොරතුරු සපයයි. කරුණාකර මෙම දැන්වීම කියවීමට මොහොතක් ගත කරන්න, ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර එය මෙම විද් යුත් ලිපිනය හරහා privacy@florafg.com.
කුකීස්, පික්සල් ටැග්ස්, වෙබ් බීකන්ස් සහ ඒ හා සමාන තාක්ෂණයන් (සාමූහිකව "කුකීස්") ඔබගේ පරිගණකයේ, ස්මාට් දුරකතනය හෝ ටැබ් යන්ත් රය (සාමූහිකව, “උපාංග(ය)”) වැනි අන්තර්ජාලයට සම්භන්ධ විය හැකි ඕනෑම උපාංගයකින් වෙබ් අඩවියකට ප් රවේශ වීමේදී උපාංගයට කුඩා ප් රමාණයකින් බාගත වෙන තොරතුරු ගොනු වේ. කුකීස් මගින් විවිධාකාර වූ ප් රයෝජනවත් දෑ රැසක් සිදුකරයි, එනම් ඔබගේ මනාපයන් මතක තබා ගැනීම, ඔබගේ සබැදි අත්දැකීම් සාමාන් යයෙන් වර්ධනය කිරීම, සහ ඔබට හොදම නිශ්පාදනයක් ලබාදීමට උපකාර කිරීම වැනි දෑ වේ.
බ් අඩවියේ හිමිකරු ලෙස, අප සකසා ඇති කුකීස් "පළමු පාර්ශවික කුකීස්" ලෙස හදුන්වයි.
අනෙකුත් පාර්ශව විසින් සකසා ඇති කුකීස් "තෙවන පාර්ශව කුකීස්" ලෙසද හදුන්වයි
ඔබ අපගේ අඩවි වෙත පිවිසීමේදී අප කුකීස් සැදිය හැකි තෙවන පාර්ශව ගණනාවක් භාවිතා කරමු, එමගින් ඔවුන්ගේ අඩවි තුල ඇති ඔබට ගැලපෙන වෙළද ප්රචාරයන් ලබාදීමට ඉඩ දේ, උදාහරණ ලෙස ෆේබුක් සහ ගූගල් ඩබල් ක්ලික්.
ඔබගේ උපාංගයේ ඇති වෙනත් තෙවන පාර්ශව කුකීස් මගින් අපට අපගේ වෙබ් අඩවි වල වෙළද දැන්වීම් ලබ දීමට හැකි කරවයි. ඔබ කැමති විය හැකි භාණ්ඩ හා සේවා හා සම්භන්ධ වෙළද දැන්වීම් සැපයීම සදහා මෙම කුකීස් ස්ථානගත කරන සමාගම් ඔබ අඩවි වෙත පිවිසීම පිළිබද තොරතුරු භාවිතා කල හැක. වෙළඳ දැන්වීම්වල සඵලතාවය මැනීම සදහාද ඔවුන් කුකීස් භාවිතා කරයි. මෙම ක්රියාවලිය තුලින් එකතු කරගන්නා තොරතුරු මගින් අපට හෝ ඔවුන්ට ඔබගේ නම, සම්බන්දතා තොරතුරු, හෝ වෙනත් පුද්ගලිකව හදුනාගත හැකි තොරතුරු ඔබ විසින්ම ලබා නොදුන්නේ නම් ලබා ගැනීමට හැකියාවක් නොමැත.
අපගේ වෙබ් අඩවිවල භාවිතා කරන කුකීස් සාමාන්යයෙන් පහත පරිදි වර්ගීකරණය කළ හැක:
ඔබට අපගේ වෙබ් අඩවි වල අපි (හෝ වෙනත් තෙවන පාර්ශවයන්) භාවිතාකරන විශේෂිත කුකීස් පිළිබදව අමතර තොරතුරු, එම කුකීස් අපි භාවිතා කරන්නේ ඇයිද යන්න, සහ ඒවායේ කාලසීමාවන් පිළිබද දැනගැනීමට අවශ්ය නමි, කරුණාකර පහත උපදෙස් අනුගමනය කරන්න:
|
1. |
අපගේ වෙබ් අඩවි වලින් එකකට ගොස් කුකීස් යෙදවීමට පෙර පැහැදිලිවම ඔබගේ කැමැත්ත ඉල්ලා සිටින කුකී බැනරය මත ක්ලික් කරන්න (අත්යාවශ්ය කුකී සදහා සුරකින්න) නැතහොත් විකල්ප වශයෙන් අඩවි පිටුවේ පහළට ගොස් "කුකී මනාප" තෝරන්න.
|
|
2. |
එක් එක් වෙබ් අඩවිය භාවිතා කරන කුකී වර්ගය බැලීම සදහා (එනම් සංඛ්යාලේඛන, අලෙවිකරණය ආදිය ) අදාළ කුකී ප්රවර්ගය මත ක්ලික් කරන්න
|
|
3. |
මෙතැන් සිට ඔබට එම අඩවියට අදාළව, කුකීස් භාවිතා කරන්නේ ඇයි, එකතු කරන තොරතුරු වර්ගය, තෙවන පාර්ශවයන් සමඟ කුමන තොරතුරු බෙදා ගන්නේද, තොරතුරු රඳවා ගැනීමේ කාල සීමාවන් මොනවාද, සහ තොරතුරු රදවා තබාගන්නේ කොතැන දැයි දැනගැනීම සදහා නිර්මාණය කර ඇති පොප්-අප් අඩවියකට යා හැක. අපගේ ව්යාපාරයේ ජාත්යන්තර ස්වභාවය හේතුවෙන්, විවිධ වෙබ් අඩවි විවිධ කුකීස් එකතු කිරීමට විවිධ මෙවලම් භාවිතා කරයි.
|
මෙම කුකීස් භාවිතාවන ආකාරය පාලනය කිරීම සදහා කරුණාකර " කුකීස් පාලනය කරන්නේ කෙසේද" යන පහත කොටස බලන්න.
අපි විශේෂිත කුකීස් භාවිතා කරන්නේ ඇයිද පිළිබද වැඩිදුර විස්තර අපගේ සෑම වෙබ් අඩවයකම ඇති "කුකී මනාප" කොටසින් සොයා ගත හැක.
කෙසේ වෙතත් පහත් හේතූන් මත අපි පුළුල් ලෙස කුකීස් භාවිතා කරමු:
කුකීස් භාවිතය පාලනය කරන්නේ කෙසේද
ඔබට සේවා සැපයීමට අත්යාවශ්ය වන කුකීස් හැර අනෙකුත් කුකීස් ඔබගේ උපාංග(ය) වෙත යැවීමට පෙර වෙබ් අඩවිය කැමැත්ත ලබාගත යුතූ
ඔබ අපගේ වෙබ් අඩවි වලින් එකකට පැමිණි විට ඔබට ඔබගේ කුකී මනාපයන් සැකසිය හැක:
|
1. |
කුකීස් යෙදවීමට පෙර ඔබේ කැමැත්ත පැහැදිලිවම ඉල්ලා සිටින කුකී බැනරයේ “විකල්ප” මත ක්ලික් කරන්න.
|
|
2. |
අත්යාවශ්යම කුකී නොවේනම්, ඔබට "කුකී මනාප" මත ක්ලික් කිරීමෙන් ඔබ කලින් එකඟ වූ තැන්වලින් පවා ඔබගේ කැමැත්ත ඕනෑම අවස්ථාවක ඉවත් කරගත හැක.
|
|
3. |
ඔබට "කුකී මනාපය" යන කොටුවේ හරි ලකුණ ඉවත් කිරීම මගින් ඔබට මෙම තොරතුරු එකත්වෙන් ඉවත් වීමට හැක.
|
ඔබ අප භාවිතාකරන කුකී අක්රිය කලහොත්, අඩවිය සිටින විට ඔබගේ පරිශීලක අත්දැකීමට බාධාවක් එල්ල විය හැක.
කාලසීමාව අනූව, අපි අපේ වෙබ් අඩවියේ කුකී වර්ග දෙකක් භාවිතා කරමු:
අපි මෙම නිවේදනයට වෙනස්කම් සහ නිවැරදි කිරීම් සිදු කළ හැක. මෙම වෙනස්කම් සමාලෝචනය කිරීමට කරුණාකර වරින් වර මෙම පිටුවට යොමු වන්න.